post on 02-Oct-2021 10:36:20 am by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 05 / 1279 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ************************************************************************************* ✅ ගාල්ල - ඉහල කීඹිය - නැදුන් උයන වත්තෙන් ✅ අක්කර 05 යි රූඩ් 03 යි පර්.10 යි ( පර්චස් 930 ) ✅ කුරුදු අක්කර 03 යි තේ අක්කර 1 1/2 යි ✅ සින්නක්කර පිරිසිදු ඔප්පු ✅ අඩි 20 පලල අඩි 10 පලලට කොන්ක්‍රීට් ඇතිරූ පිවිසුම් මාුර්ගය ✅ කුඹුරු යාරයකට මුහුණලා නිස්කලංක මනරම් පරිසරය ✅ සංචාරක කර්මාන්තය ( Villa ඉදිකිරීම ) ට වඩාත් සුදුසුයි ✅ ගාල්ල - වදුරඹ ප්‍රධාන පාරට කි.මි. 01 යි ✅ තාල්ල නගරයට කි.මි.10 යි ✅ කරාපිටියට කි.මි. 4 1/2 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 300 යි ✅ දේපල පරීක්ෂාවෙන් පසු පමණක් මිළ සාකච්ඡා කල හැක.
Location : Karapitiya
Short Code :05 - 1279