ගාල්ල - තලගහින් තේ ඉඩමක් ( දේපල අංක 16 / 1063 )

Tea Lan for sale in Galle | Thalagaha ( 50 lks)

post on 24-Jun-2021 05:42:11 pm by Priyankara - Perolium | Land & Plots | Karapitiya, Karapitiya

Rs 5,000,000

Negotiable

Description


පර්චස් 123 යි | අක්කරයකට ආසන්න ප්‍රමාණයක් භුක්ති විදී | වසර 02 පමණ වයසැති තේ වගාව | මාසිකව කිලෝ 300 ක පමණ දළු අස්වැන්න | අඩි 16 පිවිසුම් මාර්ගය | මනරම් පරිසරය | වෙල් යාය - ගාල්ල කොටුව - රූමස්සල කදු වැටිය - උනවටුන දක්වා මුහුදු තීරය කදු මුදුනට දිස්වේ | සංචාරක කර්මාන්තයට ( විලා ඉදිකිරීමට) වචාත් සුදුසුයි | අපේක්ෂිත මුදල ලක්ෂ 50 යි

Specifications


  • Land Size : 123
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 16

Location : Karapitiya

Short Code :16 - 1063


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]