post on 24-Apr-2021 09:18:20 am by Asanka - Karapitiya | Houses | Karapitiya, Karapitiya
පර්චස් 20 යි | කාමර 04 සහිත අංග සම්පූර්ණ නිවස | සින්නක්කර ඔප්පු | තැනිතලා භූමිය | හතරැස් ඉඩම | නිස්කලංක පරිසරය |විදුලිය | ජලය | අඩි 15 තාර යෙදූ පිවිසුම් මාර්ගය | ගාල්ල - බද්දේගම පාරට මීටර් 100 යි | අපේක්ෂිත මිල රු. ලක්ෂ 110 යි
Location : Karapitiya
Short Code :40 - 953