post on 20-Mar-2021 07:04:12 pm by Ulpatha-Chathuranaga | Houses | Karapitiya, Karapitiya
++++ දේපළ අංකය 48/91 - 879 ++++ ✅ කපුහෙම්පල පිහිටි දෙමහල් නිවස ✅ ඉඩම පර්චස් 08 ✅ සම්පූර්ණ කරන ලද පහල මහල සාලය, කාමර 2, මුලුතැන්ගෙය හා නානකාමරය සහිතයි ✅ අඩක් නිම කරන ලද ඉහල මහල කාමර 2, TV Lobby, බැල්කනි, නානකාමරය සහිතයි ✅ ස්වයංක්‍රීය ගේට්ටුව ✅ නිදහස් නිස්කලංක වැදගත් අසල්වාසීන් සහිත වටපිටාව ✅ වැලිපත ගිණිගල්තුඩුව පාරට 300m ✅ ලබුදූව හන්දියට 1.8km ✅ උඩුගම පාරට 2.5km ✅ කරාපිටිය රෝහලට 2.8km ✅ පින්නදූව අධිවේගී පිවිසුමට 3.5km ✅ මුලු වටිනාකම රු. ලක්ෂ 75
Location : Karapitiya
Short Code :48 - 879