post on 09-Aug-2020 08:41:34 am by Priyankara - Perolium | Houses | Karapitiya, Karapitiya
තේ අක්කර 02 යි | කාමර 04 යි | බාත් 02 යි | සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. | විදුලිය | ජලය | CCTV | අඩි 12 තාර යෙදූ පිවිසුම් මාර්ගය | නිවස ආසන්නයට අලුතින් ඉදිවන අඩි 24 කාපට් පාර | ගාල්ල - මාපලගම පාරට කිලෝමීටරයකට ආසන්නයෙන් | ගාල්ල නගරයට කි.මි.12 යි | පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි. 09 යි. | කරාපිටියට කි.මි. 07 යි | මනස්කාන්ත නිස්කලංක පරිසරය | සංචාරක කර්මාන්තයට (විලා එකකට ) වඩාත් සුදුසුයි. | කෝටි 3 1/2 යි.
Location : Karapitiya
Short Code :16 - 373