post on 15-Sep-2025 06:35:14 am by kalupahana | Houses | Karapitiya, Karapitiya
දේපල අංකය 06 - 3656
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සීමාව තුළ සියලු නාගරික පහසුකම් සහිත කරාපිට්ය අනගාරික දර්මපාල මාවතේ සින්නක්කර අයිතිවාසිකම් , පුලුල් මාර්ග පහසුකම් සහිත අක්කරයක ඉඩම සමග කාමර 11 ක් සහ වායු සමනය කරන ලද කාමර 06 ක් සමග අංග සම්පුර්ණ මෙම නිවස ව්කිණීමට ඇත . අපෙක්ෂිත මිළ පර්චස් එක ලක්ෂ 9 කි. මිළ සදහන් කර ඇත්තේ ඉඩම සදහා පමණි. දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Karapitiya
Short Code :6 - 3656