ගාල්ල කිතුලම්පිට්යෙ නිවස සියලු ගෘහ භාණ්ඩ සමග ව්කිණීමට ( දේපල අංකය06 - 3266 )

Land for sale in Galle | Kithulampitiya

post on 22-May-2025 04:48:16 am by kalupahana | Houses | Karapitiya, Karapitiya

Rs 27.5 Milion Per Perches

Negotiable

Description


දේපල අංකය06 - 3266

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ගාල්ල මහ නගර සභා සීමාවට මිටර් 600 දුරින් කලේගාන කරාපිට්ය මාර්ගයෙ කිතුලම්පිට්යෙ මෙම ව්ලා වර්ගයේ සින්නක්කර අයිතිවාසිකම් සහිත නිවස සියලු ගෘහ භාණ්ඩ සමග ව්කිණීමට ඇත . ව්කිණීමට අපෙක්ෂිත මිළ ලක්ෂ 275 කි. නිවස පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
පර්චස් 9.8 කි ,
වර්ග අඩ් 2500 ,
කාමර 05 ,
A/C කාමර 01,
ඇටෑජ් බාත් රෑම් 03,
පැන්ට්රි කබඩි සහිත කුස්සිය ,
කහදුවවත්ත හංදියට මීටර් 700 කි ,
පුලුල් මාර්ග පහසුකම් සහිතය ,
වාහනය නවතා තැබීමේ පහසුකම් ,
සම්පුර්ණ ටයිටේනියම් පොලොව ,
වට තාප්ප සමග ස්වයංක්රිය රෝලර් ගේට්ටුව,

 

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 6
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 9.8
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Karapitiya

Short Code :6 - 3266


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]