post on 02-May-2023 05:16:50 pm by Sulaji Kalupahana | Houses | Karapitiya, Karapitiya
ගාල්ල - කරාපිටිය - හිරිඹුර හරස් පාරෙන් නිවසක් විකිණීමට..
පර්චස් 8.2 යි
සිින්නක්කර ඔප්පු ( බිම් සවිය )
නගර සභා සීමාව
සංඝමිත්ත සහ මහින්ද විද්‍යාලයීය සීමාව
කාමර 03 යි
බාත් 01 යි
සාලය සිවිලිං
විදුලිය / නල ජලය
අඩි 20 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය
කරාපිටිය - බෙලිගහ බස් මාර්ගයට 200 m
කරාපිටිය නගරයට 800m
අපේක්ෂිත මිල ලක්ෂ 75යි
Location : Karapitiya
Short Code :5 - 2208