ගාල්ල - කරාපිටියට අ ාසන්න - කීඹියෙන් අගනා නිවසක්

House for sale in Galle | Keembiya

post on 08-Mar-2023 06:41:12 am by Sulaji Kalupahana | Houses | Karapitiya, Karapitiya

Rs 4,200,000 Per Perches

Negotiable

Description


ගාල්ල - කරාපිටිය - කීඹිය - ග්‍රීන් ගාඩ්න් පිනෑන්ස් ඉඩමෙන් නිවසක්

✅ පර්චස් 15 යි 

‍✅ සින්නක්කර -පිරිසිදු  ඔප්පු

‍✅ කාමර 02 යි

✅ බාත් 01 යි

✅ විදුලිය - නල ජලය (ලිං ජලය )

✅ අැලුමිනියම්  දොර ජනෙල් 

‍✅ සියලු අනුමැතීන් සහිතයි

‍✅ බැංකු ණය පහසුවෙන් ලබා ගත හැක.

✅ Villa එකක් බවට පහසුවෙන් සංවර්ධනය කල හැක.

✅ අඩි 20 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර් ග

✅  ගාල්ල - වදුරඹ ප්‍රධාන බස් පාරට 500m

✅  කරාපිටිය රෝහලට 4km

✅ ගාල්ල නගරයට 7km

✅ ලබුදූව දක්ෂිණපායට සහ සිරිධම්ම විද්‍යාලයට 3km

✅ පින්නදූව අධිවේගී පිවිසුමට 08km

✅ අපේක්ෂිත මිල ලක්ෂ 42 යි

  විමසීම් 0773187754

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Vehicles : 01
  • Area of Propery : 1200
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Well Water
  • Entrance : 20 feet Tar
  • Electricity : Single Phase

Location : Karapitiya

Short Code :5 - 2147


Contact Information.    

0773187754
    0773187754
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]