post on 09-Dec-2022 03:19:32 pm by Weerathunga Ralahami | Houses | Karapitiya, Karapitiya
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ලෙන් ඉඩම් නිවාස 1000 ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 41- 2002 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගාල්ල - කරාපිටියෙන් අගනා දෙමහල් නිවසක්
✅ පර්චස් 9.5 යි
✅ සින්නක්කර
✅ කාමර 06 යි
✅ බාත් 03 යි
✅ භාහිර වැසිකිලි 01
✅ සම්පූර්ණයෙන් ටයිල්
✅ වට තාප්ප - ගේට්ටු
✅ අඩි 12 ඉන්ටර් ලොක් යෙදූ පිවිසුම් මාර්ගය
✅ කරාපිටිය නගරයට මීටර් 500 යි
✅ ගාල්ල නගරයට කි.මි. 05 යි
✅ අපේක්ෂිත මිළ ලක්ෂ 250 යි
Location : Karapitiya
Short Code :41 - 2002