post on 17-Nov-2022 11:28:40 pm by Stanly | Houses | Karapitiya, Karapitiya
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ලෙන් ඉඩම් නිවාස 1000 ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 38- 1970 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගාල්ල - කිතුලම්පිටියෙන් අගනා නිවසක්
✅ පර්චස් 9.5 යි
✅ සින්නක්කර
✅ කාමර 05 යි
✅ බාත් 02 යි
✅ සම්පූර්ණයෙන් ටයිල්
✅ වට තාප්ප - ගේට්ටු
✅ අඩි 16 තාර යෙදූ පිවිසුම් මාර්ගය
✅ ප්‍රධාන පාසල් වලට පහසුවෙන් ගලා විය හැක
✅ ප්‍රධාන පාරට මීටර් 150 යි
✅ කරාපිටිය නගරයට කි. මි. 01 යි
✅ අපේක්ෂිත මිළ ලක්ෂ 310 යි
Location : Karapitiya
Short Code :38 - 1970