post on 08-May-2022 06:12:31 am by Danushka - Print Shop | Houses | Karapitiya, Karapitiya
අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ ලබුදුුව සිරිධම්ම පාසැල් සීමාවෙන්-නවීන තෙමහල් නිවසක් ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 10 - 1662 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.. >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✴️පර්චස් 16 ඉඩම ✴️ කාමර 6කින් සමන්විත් තෙමහල් නිවස , ✴️ ප්‍රදාන මාර්ගයට මීටර් 100 ✴️ නිදහස් නිස්කලංක පරිසරය සමගින් සියලු පහසුකම් සහිතයි ✴️මිල ලක්ශ 255 ✴️ දැනට තට්ටු දෙකක් පමනක් වැඩ නිමවා ඇත ✴️ එම ඉඩමේ අමතර සාමාන්‍ය නිවසක්ද ඇත
Location : Karapitiya
Short Code :10 - 1662