post on 07-Dec-2021 07:36:44 am by Wijenayaka | Houses | Karapitiya, Karapitiya
⭕ දේපල අංක 23 / 1438 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ගාල්ල - කරාපිටිය රෝහලට ආසන්නයෙන් අගනා නිවසක්, ✅ පර්වස් 15 ඉඩම ⭕⭕ උඩ තට්ටුව ✅ කාමර 2 ✅ බාත්රූම් 1 ✅ බැල්කනි 2 ⭕⭕ පහල තට්ටුව ✅ කාමර 1 ✅ කුස්සිය පැන්ට්‍රි කබඩ් සහිත ✅ Hot Water සමඟ බාත්රූම් 1 ✅ කෑම කාමර 1 ✅ සාලය ✅ වැරන්ඩා ✅ බාහිරින් බාත්රූම් 1 ✅ ගරාජයක් ✅ CCTV ✅ වට තාප්ප ✅ ගේට්ටුව ✅ මණරම් ඉඩ පහසුකම් සහිත ගෙවත්ත ✅ අඩි 12 කාපට් මාර්ගයට මුහුණ ලා ඇත. ✅ කරාපිටිය නගරයට 1km ✅ ගාල්ල නගරයට 3.5km ✅ මහින්ද, රිච්මන්ඩ්, සංඝමිත්තා ප්‍රධාන පාසල් කිහිපයකට නුදුරින් ✅ මිළ - ලක්ෂ 230
Location : Karapitiya
Short Code :23 - 1438