post on 13-Nov-2021 04:13:59 pm by Galle Property | Houses | Karapitiya, Karapitiya
⭕ දේපල අංක 06 / 1393 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> අම්බලන්වත්ත ගාල්ල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 දුරින් පර්චස් 15 සමග වට තාප්ප ගේට්ටු දැමු නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස ව්කිණීමට ඇත . අපේක්ෂිත වට්නාකම ලක්ෂ 150 කි. නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය . × වර්ග අඩ් 1400 × අඩ් 12 ප්‍රවේශ මාර්ගය × නිදන කාමර 3 × නාන කාමර 2 × ව්සිත්ත කාමරය × කෑම කාමරය × පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය × වාහන 3 නවතා තැබීමේ පහසුකම් × සේවක පහසුකම් ( වැසිකිලිය සහ නාන කාමරය ) × කරාපිට්යට 1.5 km × ගාල්ල ප්‍රධාන නගරයට 4 km
Location : Karapitiya
Short Code :06 - 1393