post on 12-Jun-2021 08:13:47 am by Sulaji Kalupahana | Houses | Karapitiya, Karapitiya
** සැ. යු. විස්තර විමසීමට දේපල අංකය 51 / 1054 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ********************************************************************** පර්චස් 10 යි | කාමර 02 යි | බාත් 01 යි | සාලය ටයිල් | සින්නක්කර පිරිසිදු ඔප්පු | අඩි 20 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ග | වෘත්තීයවේදීන් පදිංචි වැදගත් සමාජ වටපිටාව | කරාපිටියට කි.මි. 2 1/2 යි | ගාල්ල නගරයට කි.මි. 03 යි | අපේක්ෂිත මිළ ලක්ෂ 52 යි
Location : Karapitiya
Short Code :05 - 1054