Rs 41 Milion
Negotiable
Description
දේපල අංකය 52- 3531
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
කරාපිටිය රෝහලට කි.මි. 1 1/2 ක් දුරින් ගොඩකන්ද පාරේ පර්චස් 7ඉඩම හා එහි තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත .අනුමත මිනින්දොරැ සැලැස්ම බැංකු ණය පහසුකමි ලබා ගත හැක දැනට ගොඩනැගිල්ලේන් 40000/= ක
මුදලක් උපයයි.cctv කැමරාපද්ධතිය නිවස වටෙටගල් බැමික් ඉදිකර ඇත.වාහන 02 කට නවතා තැබිමට ඉඩ ඇත.මුලු කාමර ගනන 07..bathroom 06 යි, ලිටර් 1000 ජල ටැංකි 02 යි.නිවස සමිපුර්නයෙන් ටයිල් කර ඇත.වටිනාකම
ලක්ශ 410 යි.මිල ගනන් සාකචිජා කල හැක.