කරාපිට්ය නිවාස 03 කින් යුත් තෙමහල් නිවාස සංකීර්ණය ව්කිණීමට (දේපල අංකය06 - 3275)

House for sale in Galle | Karapitiya

post on 23-May-2025 03:45:47 am by kalupahana | Commercial Property | Karapitiya, Karapitiya

Rs 50 Milion

Negotiable

Description


දේපල අංකය06 - 3275

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න 

 

කරාපිට්ය නිවාස 03 කින් යුත් තෙමහල් නිවාස සංකීර්ණය.
************************************************
තෙමහල් ගොඩනැගිල්ල | පර්චස් 10.4 යි | වර්ග අඩි 4000 යි |
 වෙන්වූ ප්රවේශ සහිතව නිවාස 3 ක් ලෙස ඇත
Ground floor | කාමර 02 -නාන කාමර 02 - සාලය - පැන්ට්රිය
 First Floor | කාමර 03 - නාන කාමර 02 - සාලය -පැන්ට්රිය - කොරිඩෝව
 Second floor | කාමර 03 - නාන කාමර 02 - සාලය-පැන්ට්රිය - කොරිඩෝව
 සම්පූර්ණයෙන් tile කර ඇත. | වට තාප්පය සහ ගේට්ටුව. | මිදුල interlock අල්ලා ඇත. | වැදගත් සමාජ වට පිටාව
 කරාපිටිය ශික්ශන රෝහලට,වෛද්ය පීඨයට මීටර් 300 ක් සහ නව මාතෲ රෝහලට 300 මීටර් ආසන්නයේ ඇත.
 නිවසට පිවිසුම් මාර්ග 02 ක් ඇත.
 කලේගාන - කරාපිටිය පාරට මීටර් 30 යි
 කරාපිටිය - බෙලිගහ පාරට මීටර් 100 යි.
 නිවාස 03 බදු දීම සදහා හෝ නේවාසිකාරයකට වඩාත් යෝග්යයි.
 ඉතා වේගයෙන් මිල ඉහල යන කදිම ආයෝජනයකි.
 අපේක්ෂිත මිල ලක්ෂ 500 යි

Specifications


  • Land Size : 10.4
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Karapitiya

Short Code :6 - 3275


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]