ගාල්ල / කරාපිටිය නිවාස සංකීර්ණය විකිණීමට ( දේපල අංකය 06 -4104)

Apartments for sale in Galle / Karapitiya

post on 16-Jan-2026 05:09:49 am by kalupahana | Apartments | Karapitiya, Karapitiya

Rs 50 Milion

Negotiable

Description


දේපල අංකය 06 - 4104

විමසීම් - 0767976552

 

🎇 ගාල්ල මහ නගර සභා සීමාව තුළ කරාපිටිය නිවාස 03 කින් යුත් තෙමහල් නිවාස සංකීර්ණය
🎇 පර්චස් 10.4 යි | වර්ග අඩි 4000 යි |
🎇 වෙන්වූ ප්රවේශ සහිතව නිවාස 3 ක් ලෙස ඇත
🎇 Ground floor | කාමර 02 -නාන කාමර 02 - සාලය - පැන්ට්රිය
🎇 First Floor | කාමර 03 - නාන කාමර 02 - සාලය -පැන්ට්රිය - කොරිඩෝව
🎇 Second floor | කාමර 03 - නාන කාමර 02 - සාලය-පැන්ට්රිය - කොරිඩෝව
🎇 සම්පූර්ණයෙන් tile කර ඇත. | වට තාප්පය සහ ගේට්ටුව. | මිදුල interlock අල්ලා ඇත.
🎇 කරාපිටිය ශික්ශන රෝහලට,වෛද්ය පීඨයට මීටර් 300 ක් සහ නව මාතෲ රෝහලට 300 මීටර් ආසන්නයේ ඇත.
🎇 නිවසට පිවිසුම් මාර්ග 02 ක් ඇත. |
🎇 කලේගාන - කරාපිටිය පාරට මීටර් 30 යි
🎇 කරාපිටිය - බෙලිගහ පාරට මීටර් 100 යි. 🎇 නිවාස 03 බදු දීම සදහා හෝ නේවාසිකාරයකට වඩාත් යෝග්යයි.
🎇 ඉතා වේගයෙන් මිල ඉහල යන කදිම ආයෝජනයකි.
🎇 අපේක්ෂිත මිල ලක්ෂ 500 යි ( පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක)
 

Specifications


  • Land Size : 10.4
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Karapitiya

Short Code :6 - 4104


Contact Information.    

076 7976552
    076 7976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]