අ ැල්පිටිය - කරන්දෙණියෙන් නිවස සමග කුරුදු ඉඩම

House & Cinnamon Land for sale in Karandeniya

post on 01-Apr-2023 04:09:44 am by Sulaji Kalupahana | Houses | Karandeniya, Karandeniya

Rs 2,200,000 Total

Negotiable

Description


ගාල්ල - අ ැල්පිටිය - කරන්දෙණියෙන් නිවස සමග කුරුදු ඉඩම

⭕  පර්චස් 20 යි

⭕  සින්නක්කර ඔප්පු

⭕ බෙදා වෙන්කල හතරැස් ඉඩම

⭕ වැඩ නිම නොවූ නිවස ( වහල ගැසීමට අැත )

⭕  පර්චස් 10 පමණ කුරුදු වගාව ( කිලෝ 25-30 )

⭕ පොල් ගස් 06 යි

⭕ ලිද කපා අැත

⭕ අඩි 12 පිවිසුම් මාර්ගය

⭕ බන්දුල සේනාධීර විද්‍යාල පලමු සීමාව ( මීටර් 500 යි)

⭕ අමබලන්ගොඩ - අ ැල්පිටිය ප්‍රධාන බස් පාරට මීටර් 700 යි

⭕ කුරුදුගහ හැතැක්ම අධිවේගී පිවිසුමට කි.මි. 2, 1/2 යි

⭕ අ ැල්පිටිය නගරයට කි.මි. 5 යි

⭕ කරන්දෙණිය නගරයට කි.මි. 4යි

⭕ අපේක්ෂිත මිල ලක්ෂ  රු. 2200000/=

      විමසීම් 0776641781

               

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Vehicles : 01
  • Area of Propery : 1000
  • Type of Area : Square Feet
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Well Water
  • Entrance : 12
  • Electricity : Single Phase

Location : Karandeniya

Short Code :5 - 2180


Contact Information.    

0776641781
    0776641781
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]