post on 02-Feb-2026 03:53:00 am by kalupahana | Land & Plots | Kandy, Kandy
දේපල අංකය 05 - 4151
විමසීම් - 0777813739
👍 මහනුවර මඩවල පාර , වලල අක්කර 2 3/4 ක ඉඩමක් විකිණීමට ඇත.
.👍අක්කර 2 3/4
👍නුවර ප්‍රධාන නගරයට 12 KM.
👍සින්නක්කර ඔප්පු.
👍පුලුල් මාර්ග
👍මිල රු. ලක්ෂ 400
( මිල සාකච්චා කල හැක)
Location : Kandy
Short Code :5 - 4151