post on 29-Sep-2025 04:40:10 am by kalupahana | Land & Plots | Kalutara, Kalutara
දේපල අංකය 15 - 3712
විමසීම් - 0719340264
නැබොඩ ප්රදේසයේ අක්කර 11.5 ක පොල් ඉඩමක් විකිනිමට තිබේ.
ඊට අමතරව
තේ අක්කර 2 යි
කුරුදු අක්කර 2 යි
ලොකු නිවසක් මෙන්ම සෙවක නිවාසද ඇත.
ටෙලිකොම් ටවර් එක්කක්ද ඇත.
මසිකව රැපියල් 80000 ක අදායක්ද ඇත.
මිල ලක්ෂ 550 යි
Location : Kalutara
Short Code :15 - 3712