post on 02-Sep-2025 03:27:50 am by kalupahana | Land & Plots | Kalutara, Kalutara
දේපල අංකය 15- 3576
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
කලවාන අයගම පාරේ අක්කර 53 ක ඉඩමක් විකිනිමට ඇත.කුරුදු අක්කර 48 සහ තේ අක්කර 5 යි මුලු ඉඩම් මායින් වලට පුවක් සිටුවා ඇත. මාර්ග පහසුකම් ඇත
මිල කොටි 30යි
Location : Kalutara
Short Code :15 - 3576