post on 22-Aug-2025 04:24:05 am by kalupahana | Land & Plots | Kalutara, Kalutara
දේපල අංකය 15- 3501
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
කලුබොවිටියන ප්රදේසයේ අක්කර 10 ක ඉඩමක් විකිනිමට තිබේ. තේ අක්කර සියලුම් බවුන්ඩර් වලට කුරුදු වගා කර ඇත.පොල් ගස් 60 ක් ඇත.අක්කර 7 ක් තේ වගාව ඇත. බන්ගලවක් සේවක නිවාස ඇත.මාර්ග පහසුකම් ඇත.
ලක්ෂ 300 යි
Location : Kalutara
Short Code :15 - 3501