post on 22-Apr-2025 01:28:45 pm by kalupahana | Land & Plots | Kalutara, Kalutara
දේපල අංක 15 - 3233
බුලත්සින්හල අක්කර 1.5 කට වැඩි සන්නක්කර තේ ඉඩම විකිනිමට ඇත .
මසකට දලු kg 700 ක පමණ අදායම් ලබයි .
තැනිතලා ඉඩමකි.
මිල ලක්ෂ 65 යි
Location : Kalutara
Short Code :15 - 3233