ගාල්ල නගරයෙන් ෙදමහල් නිවසක් විකිණිමට. ( දේපල අංක 06 - 2781 )

House for sele in Galle

post on 28-Mar-2024 04:59:37 am by kalupahana | Land & Plots | Kalutara, Kalutara

Rs 37.5 Milion Total

Negotiable

Description


( දේපල අංක 06 - 2781 ) ලෙස නම් කරන්න.

 

ගාලු නගර සීමාව තුල රිච්මන්ඩ් විද්යාලයට 100m නුදුරින්.
නිවාස 03 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත.
නිවාස 02 ක් සම්පූර්ණ වැඩ අවසන් කර ඇත.
ජල , විදුලි , දුරකථන පහසුකම් වෙන වෙනම ඇත.
කොටස් වශයෙන් බදු දීමේ පහසුකම් ඇත.
නිවාස 03 සදහා වෙන වෙනම රෝලර් ගේට්ටූ සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
සෑම නිවසකටම කුස්සිය , කෑම කාමරය , සාලය , කාමර 03 ක් සහ නාන කාමර 03 කින් සමන්විත වේ.
රූප් ටොප් එකක් ඇත.
ඉඩම පර්.11.80 කි.
ගාලු නගරයට , කරාපිටියට , මහමෝදර රෝහල් වලට ඉතා ඉක්මනින් ලගා විය හැක. අපේක්ෂිත ම්ල ලක්ෂ 375 කි. නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

Specifications


  • Price Type : Total
  • Land Size : 11.8
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kalutara

Short Code :6 - 2781


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]