කලුතර / හොරණ නිවසක් විකිණීමට (දේපල අංකය 05 - 4156)

House for sale in Kalutara | Horana

post on 05-Feb-2026 04:46:45 am by kalupahana | Houses | Kalutara, Kalutara

Rs 29 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4156

විමසීම් -  0779151331 / wapp 0766036377

 

 

🏡🏡🏡අලුතින් ඉදිකළ දෙමහල් නිවස විකිණීමට ඇත, හොරණ මුණගම ප්රදේශයේ.
මිල රුපියල් 29,000,000/-
පදිංචියට ඉතා සුදුසු
පිවිසුම් මාර්ගය අඩි 20
නගරයට 2km
ඉඩමේ ප්රමාණයේ පර්චස් 10
නිවසේ වර්ග ප්රමාණය වර්ගඩී 2700
නිදන කාමර 05
නාන කාමර 03
සියලුම නාන කාමර සඳහා උණු වතුර පහසුකම් ඇත
ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත
නිවසේ සැලැස්ම අනුමත කර ඇත
අනුකූලතා සහ සහතිකය ඇත
විදේශගතවීම සඳහා ඉතා ඉක්මනින් කිරීමට බලාපොරොත්තු වෙමි
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kalutara

Short Code : - 4156


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]