කලුතර / බන්ඩාරගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -3822)

House for sale in Kalutara / Bandaragama

post on 14-Oct-2025 06:27:21 am by kalupahana | Houses | Kalutara, Kalutara

Rs 32.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3822
 
වැඩි විස්තර දැනගැනීමට අමතන්න
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 /𝐕𝐨𝐢𝐜𝐞: 0776611299
 
බන්ඩාරගම අටුලුගම පාරේ අලෝතියාව පර්චස් 20 ක ඉඩම සහිත අලංකාර දෙමහල් නිවස ලක්ෂ 325 විකිණීමට
 
සීග්රයෙන් දියුණුවෙන බණ්ඩාරගම නගරයෙන්
ජාතික පාසල්, ජාත්යන්තර පාසල්, සියලු පහසුකම් සහිත රෝහල් ආසන්නයෙන්
 
නිදහස් නිස්කලංක අලංකාර පරිසරයක පිහිටා ඇත
දක්ෂිණ අධිවේගී මාර්ගය ගැලණිගම පිවිසුමට විනාඩි 5
 
පර්ච් 20
නිදන කාමර 4
නවීන උපාංග සහිත නාන කාමර 2
ආලින්දය
 
නවීන උපාංග සහිත මුලුතැන් ගෙය
වැරැන්ඩාව
වට තාප්ප සහ ගේට්ටු සහිත
Approved plan
clear deeds
 
Price ලක්ශ 325/- ( Negotiable )
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kalutara

Short Code :5 - 3822


Contact Information.    

0776611299
    0776611299
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]