post on 22-Aug-2025 04:47:13 am by kalupahana | Houses | Kalutara, Kalutara
දේපල අංකය 15- 3502
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
යටදොල වත්ත බොදරගම පාක්හි දෙමහල් නිවසක් විකිනිමට ඇත. පහත මාලයේ වැඩ අව්සන්වී ඇති අතර උඩුමහලේ වැඩ අවසන් නැත. රට යාමේ අවෂ්යතාවය නිසා ඉක්මනින් විකිනිමට ඔනෑකර තිබේ.
මිල ලක්ෂ85 යි
Location : Kalutara
Short Code :15 - 3502