කලුතර - පාදුක්කෙන් මිළ අඩු කල නිවස ඉක්මණින් විකිණීමට

House for sale in Kalutara | Padukka

post on 27-Nov-2023 06:42:53 pm by kalupahana | Houses | Kalutara, Kalutara

Rs 6,000,000 Per Perches

Negotiable

Description


කලුතර - පාදුක්ක - මිල්ලෑවෙන් මිළ අඩු කල නිවස ඉක්මණින්  විකිණීමට

පර්චස් 10 යි

සින්නක්කර ඔප්පු

කාමර 02 යි

බාත් 02 යි ( භාහිර 01)

සාලය - කෑම කාමරය - කුස්සිය

සම්පුර්ණ යෙන් සිවිලිං

වට තාප්ප - ගේට්ටු

විදුලිය - නල ජලය

බුදු ගෙය

අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය

හොරණ - මීපේ (315) ප්‍රධාන බස් පාර මීටර් 300 යි

මිල්ලෑව මහ විදුහලට කි.මි. 01 යි

මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කි.මි. 07 යි.

මොරගහහේන නගරයට කි.මි. 06 යි

උඩුමුල්ල නගරයට කි.මි. 02 යි

පාදුක්ක නගරයට කි.මි. 06 යි

හොරණ නගරයට කි.මි. 15 යි

අපෙක්ෂිත මිළ ලක්ෂ 60 යි

විමසීම් 0775221499 - අයිතිකරු

 

 

 

 

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 2
  • No of Bathrooms : 2
  • Vehicles : 01
  • Area of Propery : 1000
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kalutara

Short Code :5 - 2428


Contact Information.    

0775221499
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]