බදුරලිය නගර මධ්‍යයේ ව්‍යාපාරික ගොඩනැගිල්ල ( දේපල අංක 05 - 1594 )

Building for sale in Kalutara | Baduraliya

post on 25-Feb-2022 11:51:39 am by Sulaji Kalupahana | Commercial Property | Kalutara, Kalutara

Rs 32.5 Milion


Description


⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 05 - 1594 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න⭕ ✅ බදුරලිය නගර මධ්‍යයේ ව්‍යාපාරික ගොඩනැගිල්ල ✅ පර්චස් 03 යි ✅ සින්නක්කර පිරිසිදු ඔප්පු ✅ මහල් තුනක් සදහා යෝජිත මහල් දෙකක වැඩ අවසන් ගොඩනැගිල්ල ✅ දිග අඩි 29 යි පළල අඩ් 26 යි ✅ සියලු අනුමැතීන් සහිතයි ✅ අපේක්ෂිත මිල ලක්ෂ 325 යි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ???????? හිමිකරැගේ දැනුවත් කීරීම මත පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සදහා විකිණීමට ඇති දේපළෙහි වෙනත් ඡායාරූප පල කල නොහැකිය . ???????? මෑතකදි ඉදිකරන ලද ගොඩනැගිල්ලකි. ???????? ඉහත සදහන් තොරතුරු වලට අමතර කිසිදු ආකාරයක තොරතුරු දුරකථන ඇමතුම් මගින් ලබා දීමට නොහැකි අතර පරික්ෂා කිරීමට බදුරලිය නගරයට පැමිණිය පසු අප නියෝජිත මහතකු සමඟ ගොස් දේපළ පරික්ෂා කිරීමට හැකිය . ???????? පරික්ෂා කිරීමට පැමිණීමට පෙර හිමිකරැ දැනුවත් කල යුතු බැවින් පෙර දැනුම් දීමකින් පසුව පැමිණීමට කාරැණික වන්න . ???????? හිමිකරැ විසින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරය කරනු ලබන දැන්වීමක් බැවින් සොයාගෙන ගොස් මිලදී ගැනීම සිදු කල නොහැකිය . ???????? 3% කොමිස් මුදලට පමනක් සිදුවනු ලබන ගණුදෙනුවකි . ???????? පරික්ෂා කිරීමට පැමිණීමට පෙර ගැනුම්කරුගේ ජාතික හැදුනුම් පතෙහි ඡායාරූපක් / පරික්ෂා කිරීමට අවශ්‍ය දේපළ වල ඡායාරූප අංකයට වත්සප් කරන්න . ???????? මෙම දේපළ පරික්ෂා කිරීමට පැමිණෙන දිනයෙදී මේ හා සමාන දේපළ කීපයක් පරික්ෂා කිරීමට ඉඩ පහසුකම් සලසා දිය හැකිය . ???????? ikman.lk හි අප වෙළෙඳ දැන්වීම් 300 ට ආසන්න ප්‍රමාණයක් පලකර ඇති බැවින් සියල්ල පරික්ෂා කරන්න . ???????? රජයේ ලියාපදිංචි බ්‍රෝකර් ආයතනයකි .

Specifications


Location : Kalutara

Short Code :05 - 1594


Contact Information.    

0776100135
    0776100135
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]