කලුතර - බුලත්සිංහල අක්කර 21 ක තේ ඉඩමක්‌ ( දේපල අංක 15 - 2445 )

Tea Land for sale in Kalutara | Bulathsinghala

post on 21-Dec-2023 12:56:40 am by kalupahana | Agreculture | Kalutara, Kalutara

Rs 65 Milion

Negotiable

Description


 

දේපල අංක 15 - 2445  ලෙස විමසන්න

බුලත්සිංහල ප්රදේශයේ අක්කර 21 ක සින්නක්කර තේ ඉඩමක්‌ විකිනීමට තිබේ. අක්කර 16 ක තේ වගා කර අත.අඹ සහ රබුටන් අක්කරයක් ඇත. මහල් 3 ක වැඩ අවසන් නොකළ හෝටල් සංකීර්ණයක් ඇත. ඉඩම වටා දොළ පාරක් ඇත. පාලක නිවාස නිලදාරී නිවාස සේවක නිවාස අදිය ඇත මිල ලක්ෂ 650 යි

Specifications


Location : Kalutara

Short Code :15 - 2445


Contact Information.    


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]