post on 13-Nov-2022 02:27:12 pm by Mr Jayasiri | Land & Plots | Kalawana, Kalawana
⭕ අක්කර 18ක තේ ඉඩම සමග දෙමහල් නිවස
⭕ අක්කර 10ක තේ
⭕ ඉතිරි අක්කර 8 වගා කර ගත හැක
⭕ දලු කිලෝ 4500ක ආදායමක්
⭕ තේ පැල වල වයස අවුරුදු 8යි
⭕ දෙමහල් නිවසක් ඇත ☝️ නවසේ විස්තර කාබර 5යි බාතෲම් දෙකයි සාලයයි
⭕ ඉඩමට පාර ඇත
⭕ car එකක් යා නොහැක ( 300m පමණ )
⭕ ප්රදාන මාර්ගයේ සිට 2km
⭕ location : කලවාන
⭕ මිල ලක්ෂ 350 යි ( 35millions )
Location : Kalawana
Short Code :15 - 1954