ගම්පහ - කඩවතින් අගනා තෙමහල් නිවසක් ( දේපල අංක C 5 -2111 )

House for sale in Gampaha | Kadawatha

post on 22-Feb-2023 02:41:43 pm by Sulaji Kalupahana | Houses | Kadawatha, Kadawatha

Rs 47.5 Milion

Negotiable

Description


ගම්පහ - කඩවතින්  අංගසම්පූර් ණ  තෙමහල්  නිවසක්

✅ පර්චස් 10 යි

✅ සිින්නක්කර ඔප්පු

✅ නව නිවස ( වසර 01 යි )

✅ කාමර 05 යි

✅ බාත් 02 යි

✅ සේවක වැසිකිලි 01

✅ සම්පූර් ණයෙන් ටයිල්

✅ Finishing වහල

✅ වට තාප්ප - Remote Gate

✅ භාහිර ප්‍රවේශ සහිතයි 

   ( අවශ්‍යතාවය මත මහල් දෙක වෙන්ව බදු දිය හැක )

✅ විදුලිය - නල ජලය ( Separate )

✅ වාහන දෙකක් නැවත්වීමේ පහසුකම්

✅ අඩි 20 කොන්ක්‍රීට් යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය

✅ වර්තමානයේ රු.60000/= කට බදු පදනම මත ලබා දී අැත

✅  Jogging Path ( අ ැවිදින මංතීරුවට )  350 m

✅ දෙල්ගොඩ - කඩවත  ප්‍රධාන බස් මාර්ගයට 100 m

✅ කොළඹ - නුවර  ප්‍රධාන බස්  පාරට 650 m

✅ කඩවත නගරයට සහ අධිවේටගී පිවිසුම මාර්ගයට 1.5 km

✅ රාගම රෝහලට  5 km

අපේක්ෂිත මිල ලක්ෂ 475 යි

   විමසීම්  0719548777

              0768523280

   ( පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක )

Specifications


  • No of Beds : 05
  • No of Bathrooms : 02
  • Vehicles : 02
  • Area of Propery : 2500
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 25 ft Concrete
  • Electricity : Single Phase Separate Meters
  • Servant Bathroom : 01

Location : Kadawatha

Short Code :5 - 2111


Contact Information.    

0719548777
    0768523280
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]