ගාල්ල - ඉමදුව - දික්කුඹුරෙන් පර්චස් 65 ක් ( දේපල අංක C13 - 1825 )

Land for sale in Galle | Imaduwa | Dikkumbura

post on 16-Oct-2022 01:14:25 pm by Sagara Abeywardana | Land & Plots | Imaduwa, Imaduwa

Rs 325,000

Negotiable

Description


" අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....

⭕ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම් නිවාස 1000 ක්..

⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක C13 - 1825 ලෙස සදහන් කරන්න

⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

දික්කුඹුර හබරාදූව බස් මාර්ගයේ පර්චස් 65.6 ක නිස්කලංක වටපිටාවක ඇති හතරැස් ඉඩම.
(පර්චස් 32.8ක කොටස් දෙකක් ලෙස)

මුලින් සීයට හැටක් (60%) ගෙවා ඉතිරිය මාස 42 කින් ගෙවන්න. 

⭕ ප්‍රධාන පාරට අඩි 50
⭕ අඩි 10 පිවිසුම් මාර්ගය
⭕ නල ජලය හා ලිං ජලය 
⭕ තාප්ප හා ගේට්ටු දමා ඇත
⭕ ඵලදාව සහිත පොල්ගස් 20ක් පමණ 
⭕ ජීව වායු ඒකකය 
⭕ වාහන 8ක් එකවර ගාල්කල හැකි ගරාජය
⭕ වරග අඩි 500කට වැඩි ගබඩාවක් 
⭕ කාර්යාල 4ක් (2ක වැඩ නිමයි)
⭕ CCTV කැමරා පද්ධතිය

⭕ ඉමදුව අධිවේගී පිවිසුමට 2.7km
⭕ දික්කුබුර මංසන්ධියට 1km

⭕ අහංගම නගරයට 7km
⭕ ගාල්ල නගරයට 18km
⭕ කොග්ගලට 7km

⭕ බෙදාහැරීමේ මධ්‍යස්ථාන , සේවා ස්ථාන, ගාරාජ්, කර්මාන්ත ශාලාවක් , උපකාරක පන්ති සදහා ඉතා පහසුවෙන් යොදාගත හැක

Specifications


  • Land Size : 65.6
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 10
  • Electricity : Single Phase

Location : Imaduwa

Short Code :13 - 1825


Contact Information.    

0707051100
    0707051100
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]