post on 10-Dec-2022 01:55:27 pm by Sanjeewa - | Houses | Imaduwa, Imaduwa
පර්චස් 46
අඩි 15 කාපට් පාරට මායිම් ව
කාමර තුනයි සාලේ කුස්සිය
ටයිල් කරලා සිවිලිම ගහලා තියෙන්නේ
මාසෙකට දලුකිලො 15 පමණ කඩනවා
වරකට ගම්මිරිස් කිලො 12/15 අතර කඩනවා
අන්දුගොඩ ප්‍රාතමික පාසලට 600m
දික්කුඹුර ජාතික පාසලට 2km
සින්නක්කර ඔප්පුව
ලක්ෂ 110
Location : Imaduwa
Short Code :17 - 2018