කොලඹ / හෝමාගම ඉඩමක් විකීණීමට ( දේපල අංකය 05-3693)

Land for sale in Colombo | Homagama

post on 24-Sep-2025 03:41:40 am by kalupahana | Land & Plots | Homagama, Homagama

Rs 900,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 05 - 3693

විමසීම් -  0779151331 / wapp 0766036377

ඉඩමේ සිට හයිලෙවල් පාරට 350m
🚗 ගොඩගම නගරයට 1Km
🚗 ඉඩමේ සිට කීල්ස් සුපර්මාකට් /සතොස 350m දුරින්
🚗 මීගොඩ ආර්ථික මධ්යස්ථානයට 2km
🚗 ගොඩගම දුම්රිය ස්ථානයට 800m
🚗 මහින්ද රාජපක්ෂ විද්යාලයට 4Km
🚗 හෝමාගම නගරයට 2.6Km
🚗 කොට්ටාව-දක්ෂිණ අධිවේගි පිවිසුමට 6.3Km
🚗 කොට්ටාව නගරයට 8.2Km
🚗 හෝමාගම මූලික රෝහලට 4.7Km
අතුරුගිරිය නගරයට 3 km.
*ඉඩමට ඉදිරිපසින් අඩි 14ක පුද්ගලික ප්රවේශය*
*පර්චසයකට අපේක්ශිත මිල රු.900,000/-*
ගොඩගම අවට ප්රදේශය අවට පර්චසයක සාමාන්ය විකුණුම් වටිනාකම රු.1,200,000/- ඉක්මවන අතර ඉක්මනින් විකිණීමේ අවශ්යතාවය මත මෙම මිලට ලබාදේ.
විමසීම් - 0779151331☎️

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 29.59
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 3693


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]