කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4378)

House for sale in Colombo | Homagama

post on 17-Nov-2026 05:58:12 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 18.7 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4378

විමසීම් - 0779151331 / wapp 0766036377

ජීවත් වෙන්න හොඳම වැදගත් වටපිටාවක ගමනා ගමනයටත් පහසු 280 මහරගම හොරණ බස් මාර්ගය සහ 128 කොට්ටාව තලගල බස් පාරට ඉතා ආසන්නව ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සාදන ලද අලංකාර නවීන නව නිවස විකිණීමට.
Address:
Kiriwaththuduwa, Homagama
Bedrooms:
3
Bathrooms:
2
House size:
1,200.0 sqft
Land size:
6.5 perches
Description
🥰 අංගසම්පූර්ණ නවීන නව නිවසක් හෝමාගම කිරිවත්තුඩුව හංදියට ආසන්නයෙන්.
🌍 280 මහරගම හොරණ සහ 128 කොට්ටාව තලගල බස් පාරට ආසන්නයෙන් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන නව අලංකාර නිවස විකිණීමට
🏜️ ඉඩම
පර්චස් 6.5 කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.
🏠️ නිවස
වර්ග අඩි 1200 කි.
නිවාස සැලසුම අනුමත කර ඇත.
✅ නිදන කාමර 03
Master Bedroom With Attached Bathroom
(One AC room)
අංග සම්පූර්ණ නාන කාමර 02
සාලය
කෑම සාලය
නවීන මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගරාජය
ලීටර් 1000 වතුර ටැංකිය
🏕️ උද්‍යාන අලංකාර කර ඇති ගෙවත්ත
නවීන අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
ඉතා උසස් මට්ටමෙන් නිමවු ප්‍රැන්ට්‍රි කබඩ්
ගෑස් උදුන
කුකර් හුඩ්
ජනේල වලට ග්‍රීල් ගසා ඇත
⁣නිවස ඉදිරිපිටටම කාපට් යෙදු මාර්ග
🚌 කොට්ටාව තලගල බස් පාරට 800m
මහරගම හොරණ බස් පාරට 800m
NSBM හරිත සරසවියට 05km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 05km
මොරටු තොරතුරු තාක්ෂණ පීඨයට 04km
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 04km
⁣හෝමාගම නගරයට 07km
කහතුඩුව අධීවේගි පිවිසුමට 07km
කොට්ටාව නගරයට 10.5km
කොට්ටාව අධීවේගි පිවිසුමට 10km
💰 මිල 18,700,000
ලක්ෂ 187කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 6.5
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 4378


Contact Information.    

0779151331
    0766036377
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]