කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4364)

House for sale in Colombo | Homagama

post on 23-Sep-2026 05:48:53 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය 05 - 4364

විමසීම් - 0779151331 / wapp 0766036377

*🏡 හෝමාගම වලව්ව පාරේ අලුතින් ප්රතිසංස්කරණය කළ නවීන මහල් 2ක නිවසක් විකිණීමට 🏡*
*ස්ථානය:* හෝමාගම, වලව්ව පාර
*ඉඩම:* පර්චස් 11
*පහළ මහල:*
- කාර්යාලය / නිදන කාමරයක් 1
- නවීන මුළුතැන්ගෙයක්
- Open Concept Living & Dining Area
- සම්පූර්ණ නාන කාමරයක් 1
- Store / සේවක කාමරයක්
-
*ඉහළ මහල:*
- AC සහිත නිදන කාමර 2 + Attached නාන කාමර
- පුද්ගලික Balcony
- ඉහළ Living Room එකක්
*වහලය සහ පිටත:*
- තෙවන මහල සදහා රෑප් ටොප් එකක්
- ලස්සනට සකසන ලද උයනක්
- පළතුරු ගස් රැසක්
- වාහන 2කට Garage එකක්
- සියලුම නාන කාමර වලට Electric Hot Water
*විශේෂ:* වලව්ව පාරට අමතරව තවත් පාරවල් 2කින් ප්රවේශය තියෙනවා
* ගැනුම්කරුවන් පමණයි
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 11
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code : - 4364


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]