කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4363)

House for sale in Colombo | Homagama

post on 23-Sep-2026 05:41:07 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 14.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4363

විමසීම් - 0779151331 / wapp 0766036377

🏡✨ හෝමාගම – මාදුලාවෙන් නවීන නිවසක් විකිණීමට! ✨🏡
💰 අපේක්ෂිත මිල – ලක්ෂ 145/-
🤝 මිල සාකච්ඡා කරගත හැකියි!
🏠 නිවසේ විශේෂතා
🔹 පර්චස් 6 ක මනරම් ඉඩම
🔹 නිදන කාමර 3
🔹 නාන කාමර
🔹 සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
🔹 සිවිලිම සහිතයි
🔹 පැන්ට්රි කබඩ්
🔹 ඉලෙක්ට්රික් ලිප්
🔹 කර්ටන් සමඟ
🔹 Roller Gate / Roller Door
🔹 වටතාප්ප සහිතයි 🔒
🔹 වාහනයක් නවතා තැබීමේ පහසුකම් 🚘
📍 ප්රධාන ස්ථාන වෙත දුර
🚌 366 බස් පාරට – මීටර් 400
🚌 125 පිටකොටුව බස් පාරට – කි.මී. 2.5
🚊 වටරැක දුම්රිය ස්ථානයට – කි.මී. 2.5
🎓 NSBM Green University වෙත – කි.මී. 5
✨ පදිංචියට සුදුසු, පහසුකම් රැසකින් සමන්විත නිවසක් සොයන ඔබට කදිම අවස්ථාවක්!
📞 නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න!

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 06
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 4363


Contact Information.    

0779151331
    0766036377
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]