කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4331)

House for sale in Colombo | Homagama

post on 30-Jun-2026 05:41:06 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 26.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4331

විමසීම් - 0779151331 / wapp 0766036377

 

🏡✨ හෝමාගම කිරිවත්තුඩුව ප්රදේශයෙන් අංගසම්පූර්ණ සුඛෝපභෝගී නිවසක් විකිණීමට ✨🏡
🔸 පර්චස් 10 ක ඉඩම
🔸 කහතුඩුව අධිවේගී පිවිසුමට 6.8 Km
🔸 ගංවතුර / නායයෑම් / සූනාමි අවදානම් නොමැති ආරක්ෂිත ප්රදේශය
🔸 අඩි 40 හා අඩි 20 තාර දැමූ පුළුල් මාර්ග පහසුකම්
🔸 විශාල නිදන කාමර 5 ක් (අඩි 13 × 10)
🔸 නාන කාමර 2
🔸 අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
🔸 නිවස වටා ආරක්ෂිත තාප්පය
🔸 නිස්කලංක පරිසරය – පිටුපස සුන්දර වෙල් යාය 🌿
🔸 280 හා 128 ප්රධාන බස් මාර්ගයට මීටර් 800 ක් පමණයි
🔸 නල ජලය සහ තෙකලා විදුලිය
🔸 වාහන 3 ක් නවතා තැබීමේ පහසුකම් 🚗🚗🚗
🔸 දොර හා ජනෙල් – උසස් තත්ත්වයේ කොස් ලී
🔸 Rocell ටයිල් අලංකාර පොළොව
🔸 සියලු ජනෙල් සඳහා Iron Grill සහ Curtain Bar සවි කර ඇත
🔸 පුද්ගලික පදිංචිය සඳහා ඉදිකළ නිවසක්
🔸 විදේශගත වීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට
💰 මිල ලක්ෂ 265 (සාකච්ඡා කළ හැක)
📞 විමසීම්

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code : - 4331


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]