කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4303)

House for sale in Colombo | Homagama

post on 26-May-2026 05:07:48 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 39 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4303

විමසීම් - 0779151331 / wapp 0766036377

 

ඉතා අලංකාර වෙල් යායකට මායිම් වූ හෝමගම නගරට ආසන්නයේ සියලු නවින පහසු කමින් යුතුව ඉදි වූ දෙමහල් නිවස විකිනිමට
ඉඩම ප- 14.9
නිදන කාමර 5
බාත්රැමි 3
ලිවින්,, ඩයිනින් මොඩන් ජිප්සන් සිලිම මෝල්ඩින් අලන්කාර ලයිටින් මොඩන් පැන්ට්රිය
තරප්පු පෙල
බැල්කනි
ටයිල් නිමකිරිම 8’-6’. ~
8’-7.5”ස්යිඩින් පදමිකල මහොගනි දොර ජනෙල. 3”-4” කොලොන් 3”-4” ලි
ආරක්ෂිත කැමරා පද්ධතිය
ආරක්ෂිත සේවක කාමරය
රෝලර්ඩෝ ,,, විකටි ගේටි
වට තාප්ප
වාහන 5 පමන නැවතිය හැකි
අලංකාර ගෙවත්ත
. අමානො පිලි අවුරැදු 10 වගකිම
නිවස වර්ග 2276
අඩි 20 පාර නිවසටම
අනුමත නිවාස සැලසුම
නලජලය,,, විදුලිය සහ කපටි පාරට මුහුන ලා වෙල් යායට මායිමිව පිහිටා ඇත
හොමාගම නගරයට 1 -km
Ma kubura highway station 2km
190 ගොඩගම බස්පාරට විනාඩි10
අතුරැගිරිය බස්පාරට 500.m
හොමාගම නගරයට ,,, දුමිරිය ස්තානයට,,,, NSBN හරිත සරසවියට ,, - ජාතික පාසල් ,,,වෛද්ය මධ්යස්තාන ,, සුපර්මාකට්,, ආපනශාලා ,ඇතුලු සියලු නාගරික පහසුකමි වලට ඉතා ආසන්නයෙන් ඉදි කර ඇති මෙම නිවසේ වටිනාකම ♦️♦️ලක්ෂ 390 ( සාකච්ඡා කරගත හැක.

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 14.9
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code : - 4303


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]