කොලඹ / පාදුක්ක නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4302)

House for sale in Colombo | Padukka

post on 26-May-2026 04:59:45 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 11 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4302

විමසීම් - 0779151331 / wapp 0766036377

🏡️🏡️🏡️, පහළ බෝපේ ,පාදුක්ක
මෙම නිවස ඉතා ඉක්මනින් විකිණීමට .
පර්චස් 12
ඇතුලත කාමර 2
නිවසට පිටින් කාමර 1
මුලුතැන්ගෙය
විශාල ආලින්දය
කෑම කාමරය
ඇතුලතින් සහ පිටතින් බාත්රෑම් 2
වාහන නැවතීමේ පහසුකම්
ස්ලැබ් දමා ඇත
පහල තට්ටුව සම්පූර්ණ වැඩ නිම කර ඇත
👉 මිල ලක්ශ 110
සම්පූර්ණ නිවස ටයිල් කර ඇත
වලේ යායකට මුහුනලා නිස්කලංක පරිසරයක පිහිටා ඇත
පාදුක්ක සහ මීපේ නගර වලට ඉතා සමීප වේ .
මිල ගණන් සාකච්චා කර ගත හැක

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code : - 4302


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]