කොලඹ / මොරගහහේන නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4280)

House for sale in Colombo | Moragahahena

post on 30-Apr-2026 07:45:16 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 5,800,000 Total

Negotiable

Description


දේපල අංකය 05 - 4280

විමසීම් - 0779151331 / wapp 0766036377

 

🏡🏡🏡 මොරගහහේන – මිල්ලෑවේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට 🏡🏡🏡
📍 බස් පාරට ඉතා ආසන්නව
✨ නිවසේ විස්තර ✨
▪️ ඉඩම – පර්චස් 10
▪️ නිවසට පිවිසුම් මාර්ගය – අඩි 20
🏠 නිවස ඇතුළත පහසුකම්:
▪️ නිදන කාමර 3
▪️ නාන කාමර 1
▪️ විශාල ආලින්දය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
💧 ලිංජලය
⚡ විදුලිය
📄 නිරවුල් ඔප්පු
🚍 315 මීපේ – හොරණ බස් පාරට මීටර් 800 පමණයි
💰 මුළු මිල: ලක්ෂ 58 (සාකච්ඡා කරගත හැක)
🔥 නිස්කලංක පරිසරයක, පදිංචියට හොඳම තැනක්!
📞 විස්තර සඳහා අදම අමතන්න!

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 4280


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]