කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4256)

House for sale in Colombo | Homagama

post on 30-Mar-2026 03:33:59 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය 05 - 4256

විමසීම් - 0779151331 / wapp 0766036377

 

‼️පනාගොඩ යුධ හමුදා මූලස්ථානයට නුදුරින්,කාමර 3ක,නවීන දෙමහල් නිවසක්‼️
❎190 මීගොඩ පිටකොටුව බස් පාරට මීටර් 650👈
✅හයිලෙවල් පාරට ( පනාගොඩ යුධ හමුදා මූලස්ථානය අසලට ) 1.2 km👈
✅පනාගොඩ දුම්රිය ස්ථානයට 1.7Km👈
✅හයිලෙවල් පාර ගොඩගම හංදියට 1.7 km👈
✅ගොඩගම පරාක්රම මහා විද්යාලයට 1 km👈
✅මීගොඩ ආර්ථික මධ්යස්ථානයට 3.4 km👈
✅හෝමාගම නගරයට 3.5 Km👈
❎මහින්ද රාජපක්ෂ විද්යාලයට සහ NSBM හරිත සරසවියට 6.5 Km👈
❎අතුරුගිරිය අධිවේගී පිවිසුමට 7.2 Km👈
❎මාකුඹුර අධිවේගී පිවිසුමට 7.3 Km👈
❎මාලඹේ නගරයට 11 Km👈
❎කොළඹ කොටුවට 25 Km👈
⚛️පර්චස් 8ක,කාමර 3ක අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවස
⚛️නිදන කාමර 3
⚛️ඉඩපහසුකම් සහිත ආලින්දය
⚛️පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගෙය
⚛️උණු වතුර පහසුකම් සහිත නාන කාමර 2
🔷මුළු නිවසම ටයිල් අතුරා,ෆිනිශින් වහලය සහිතයි
🔷වාහන නැවැත්වීමට ගරාජය
🔷වට තාප්පය සහ රෝලර් ගේට්ටුව
( අමතර කුඩා ගේට්ටුවක් සහිතව )
❎ඉඩ පහසුකම් සහිත අලංකාර ගෙමිදුල
🔷නල ජලය සහ විදුලිය
❎පුළුල් කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇත
☎️ අදම අමතන්න 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 08
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code : - 4256


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]