කොලඹ/හෝමාගම නිවසක් විකිණීමට( දේපල අංකය 05 -4226)

House for sale in Colombo | Homagama

post on 12-Mar-2026 03:53:56 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 7,900,000 Total

Negotiable

Description


දේපල අංකය 05 - 4226

විමසීම් -  0779151331 / wapp 0766036377

 

🛑​හෝමාගම NSBM එකට විනාඩි 5ක දුරින් පර්චස් 10ක නිවස විකිණීමට (තලගල)...
​හෝමාගම, පිටිපන NSBM Green University එකට ඉතා ආසන්නව (3km) සහ 129 ප්රධාන පාරට මීටර් 150ක දුරින් පිහිටි අගනා නිවසක් වහාම විකිණීමට.
•​ පර්චස් 10 (නිරවුල් සින්නක්කර ඔප්පු)
•​ නිදන කාමර 3ක්, ඉඩකඩ ඇති සාලය සහ කුස්සිය.
•​ ජල (ළිං ජලය) සහ විදුලි පහසුකම් සහිතයි.
• NSBM විශ්වවිද්යාලයට සහ මොරගහහේන/හෝමාගම නගර වලට ඉතා ඉක්මනින් ළඟා විය හැක.
•​ආයෝජන අවස්ථාව: විශ්වවිද්යාල සිසුන් සඳහා නවාතැන් (Hostel) සැපයීමට වඩාත් සුදුසු නිදහස් වටපිටාව.
• ​මිල: රු. ලක්ෂ 79 ( හදිසි අවශ්යතාවයක් නිසා විකුණන බැවින් මිල සාකච්ඡා කළ හැක)

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 4226


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]