post on 06-Mar-2026 02:59:51 am by kalupahana | Houses | Homagama, Homagama
දේපල අංකය 05 - 4217
විමසීම් - 0779151331 / wapp 0766036377
![]()
![]()
මිගොඩ වටරැක පර්ච්ස් 10 .5 ඉඩමද අන්ගසම්පුර්න දෙමාහල් නිවසක් විකිණීමට ඇත ....
මිල ලක්ශ 180.
කාමර 6 සමන්විත .
නානකාමර 4සමන්විත .
මුලුතැන්ගෙය .
වාහන නැවතීමේ ![]()
පහසුකම් .
වටතාප්ප ගේට්ටුව .
පාදුක්ක පිටකොටුව පාරට මිටර 600 නූදුරින් .
Location : Homagama
Short Code :5 - 4217