කොලඹ / හෝමාගම නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4199)

House for sale in Colombo | Homagama

post on 24-Feb-2026 05:08:45 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 26 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4199

විමසීම් -  0779151331 / wapp 0766036377

🏡🏡🏡හෝමාගම, ගොඩගම පර්චස් 18 ක දෙමහල් නිවසක් විකිණීමට ඇත.
*මුදල් හදිස්සියක් සදහා ඉක්මනින් විකිණීමට*
• නිදන කාමර 4 ක්‌ සහිත අංග සම්පුර්ණ නිවසකි.
• මහල් දෙක සදහා වෙන වෙනම විදුලි සහ ජල මීටර් ඇත.
• සමතලා හතරැස් වටේම තාප්ප සහ ගේට්ටුව සහිතයි. ඉඩමට මුහුණලා පාර කාපට් කර ඇත.
🔹ගොඩගම දුම්රිය ස්ථානයට 250m (පයින් යාමට) සහ 600m (වාහනයකින්)
🔹ගොඩගම නගරයට සහ ගොඩගම සුභාරති විද්යාලයට 900m
🔹පනාගොඩ යුධ හමුදා මුලස්ථානයට 2.5 km
🔹හෝමාගම නගරයට 3.5 km
🔹NSBM සරසවියට 4 km
🔹අතුරුගිරිය, කොට්ටාව අධිවේගි පිවිසුමට සහ මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානයට මිනිත්තු 10කින් ලගා විය හැක.

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 4199


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]