post on 29-Jan-2026 07:11:09 am by kalupahana | Houses | Homagama, Homagama
දේපල අංකය 05 - 4145
විමසීම් - 0779151331 / wapp 0766036377
![]()
![]()
හෝමගම පිටිපන දොලහේන nsbm campus එකට km 2.5 නූදුරින් පර්චස් 8 ඉඩමක් සහ අන්ගසම්පුර්න නිවසක් විකිණීමට ඇත ......
මිල ලක්ශ 120.
කාමර2 සමන්විත
සැලැබ් එකද දමා ඇත .
වටතාප්ප විකට් ගේට්ටුව රෝලඩෝර් .
මුලුතැන්ගෙය නානකාමර .
Location : Homagama
Short Code :5 - 4145