කොලඹ / මිගොඩ නිවසක් විකිණීමට ( දේපල අංකය 05 -4108)

House for sale in Colombo | Meegoda

post on 19-Jan-2026 03:49:09 am by kalupahana | Houses | Homagama, Homagama

Rs 26.7 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 4108

විමසීම් -  0779151331 / wapp 0766036377

 

🏡 🏡🏡පිරිසිදු ඔප්පු, අනුමත බිම් සැලසුම්, ගොඩනැගිලි, අනූකූලතා සහතික (COC) සහිත පර්චස් 14ක නවීන (Brand new) නිවස විකිණීමට. (මීගොඩ - වටරැක)
*) කොළඹ - අවිස්සාවේල්ල (A4) හයිලෙවල් පාරට 600m
කොළඹ - පාදුක්ක 125 ප්රධාන පාරට 600m.
 
*) කාමර 04යි.
*) අංගසම්පූර්ණව Hot Water පහසුකම්ද සහිත නානකාමර 02යි
*) 1600 Total Square Feet
*) වායුසමනය කල නිදන කාමරය
*) වටතාප්ප සහ Remote Roller Door
*) Pantry cupboards (eco), Smart සින්ක්, Cooker hood, Cooker hob with Abans warranty.
*) 05 Ceiling Fans ± 02 remote Fans.
*) Latest LED Light Fittings.
*) Interlock ± Grass with Simple Landscaping
සියල්ල අංගසම්පූර්ණයි
 
මිල ලක්ශ 267/=යි

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 14
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Homagama

Short Code :5 - 4108


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]