හෝමාගම ,හල්බරාව නිවසක් විකිනීමට

366 බස් නැවතුමට 250M දුරින් පිහිටා ඇත

315 මීපේ හොරvණ බස් පාරට 1.5KM

280 මහරගම හොරණ පාරට 2.5KM

වටරැක දුම් රිය ස්තානයට 5Km

මහින්ද රාජපක්ෂ විද්
යාලය NSBM හරිත සරසවියට ආසන්නයේ (6km)

හෝමාගමට 12 Km

පර්චස් 11.78ක ඉඩම

හෝමාගම ප්
රාදේශීය සීමාව තුල

ඉඩම හා නිවසේ ප්ලෑන් අනුමත කර ඇත

නිරවුල් සින්නකර ඔප්පු

නිවාස ණය ලබා ගැනීමේ හැකියාව

නිදන කාමර 03 යි

විශාල සාලය

ඇතුලත හා පිටත මුළුතැන්ගෙය

ඇතුලත හා පිටත නාන කාමර

වැරෙන්ඩාව

සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත

සම්පූර්ණ නිවසටම සිවිලිම ගසා ඇත

සෑම කාමරයකටම දොරවල් දමා ඇත

සෑම ජනේලකටම ග්
රීල් දමා ඇත

පර්චස් 5කට ආසන්න ගෙමිදුලක් නිර්මාණය කර ඇත

ගෙඩි කඩන කුඩා පොල් ගස් දෙකක් ඇත

ගෙඩි කඩන, රඹුටන්,ඇඹුල් පේර,කිලෝ පේර,කාමරංකා,චෙරි ආදී පළතුරු ඇත

කුඩා ජම්ඹු ගසක්,දෙළුම් හා ගිනි වරකා ගසක් ඇත

නිදහස් සාමකාමී වට පිටාවක නිවස පිහිටා

අසල් වැසියන් ද රාජ්
ය සේවයේ නියුතු අය වේ.
(මෙම ඉඩමට යාබදව පිහිටි තවත් 11.78ක ඉඩමක් ද ඇත අවශ්ය නම් එයද ලබා ගත හැකිය)
#landforsale#houseforsale#propertysale#realestate#commercialland#agriland#financeland #price#landplots#Idamkadam#idamniwasa#araganna#ikman#akkare#marketplace#search #Idakadam#aduwata#beachland#gewal#building#perches#acres#mainroad#loan #vikineemata#wikunamu#soyanna#buyland#buyhouse#sale#patpat#house#srilanka#soyamu#group#broker#hodamathenak#padinchiyata#wendesiya#landexchange#living#labeta#rent#appartment#buying&selling#home#watinamilata#coconut#cinnomon#rubber#bearland#ads#owner#miladeegeneema#soyanawa#colombo